ඩයලොග් කොම්පැනියට කෙල්ලන් ගැනීමේ අන්තිම තීන්දුව ගන්නේ හාන්ස්ලු

ඩයලොග් ප්‍රසිද්ධ දුරකථන සේවාන් සැපයීමටය. එහි දේශීය ලොක්කා වඩා ප්‍රසිද්ධ වෙනත් කාරණාවකට වේ. ඔහු ප්‍රසිද්ධ ගැට බල බල වැල ඇදීමට බව ඩයලොග් කොම්පැනියේ ඇතුලේ අය කියති.

ආචාර්ය ශ්‍රීධීර් සාරිපුත්ත හන්ස විජේසූරිය හෙවත් හාන්ස් (හාන්සි) විජේසූරියගේ අමුතු තියරි ටිකක් මේවන විට එළිවී ඇත. ඩයලොග් කොම්පැනියට කෙල්ලන් ගැනීමේ අන්තිම තීන්දුව ගන්නේ හාන්ස්ය.

ඒ කොම්පැනියට පිරිසිදු කරන්නියන් ගන්නා විටත් හාන්ස්ගේ අවසන් අනුමැතිය අත්‍යාවශ්‍ය වේ. හාන්ස් එහි ලොක්කා නිසා එසේ සුදුසුකම් බලා අවසන් අනුමැතිය ලබාදීම වරදක් නොවන බවට ඔබට තර්ක කළ හැකිය.

ඒත් හාන්ස්ට සුදුසුකම් වලින් පලක් නොවේ. සුදුසුකම් බලන්නේ හාන්ස්ට පහලින් සිටින විධායක ශ්‍රේණියේ නිලධාරීන්ය. හාන්ස් බලන්නේ මූණ, පස්ස හා හන්ස ජෝඩුවේ තරමය.

බොහෝවිට ඩයලොග් හට බදාවා ගැනීම් සිදුකරනු ලබන්නේ ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයේය. ඇතැම්විට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ එහි ඔඩිටෝරියම් එකේය. එම ඔඩිටෝරියම් එකේ සෑම අස්සක් මුල්ලක් නෑරම CCTV කැමරා සවිකර ඇත.

ඒවා වැසිකිළියේද ඇති බව වාර්තා වේ.

(අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන කාර්යාල වැසිකිළියේ CCTV කැමරා සවිකළ දොස්තර අත්අඩංගුවට ගත්තද හාන්ස්ට එවැනි අවදානමක් නොවන්නේ ඔහුට ආරක්ෂක අංශයේ ඉහලම තැනින් ආරක්ෂාව ලැබෙන නිසාය.) CCTV කැමරාවලට ද වඩා දියුණු නිෂ්චල ජායා ගැනීමේ කැමරාද මෙහි වේ.

සම්මුඛ පරීක්ෂණය පවත්වන විධායක නිලධාරීන් සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වන කෙල්ලන්ගේ සුදුසුකම් පරික්ෂා කර පසුව ඔවුන් සේවයට බදවා ගැනීමට අර වටේ ඇති කැමරාවලින් මූණ, පස්ස හා හන්ස ජෝඩුවේ ඡායාරූප කිහිපයක්ද හාන්ස් ලොක්කාට යොමුකරයි.

එම ඡායාරූප වලට අනුව හාන්ස්ගේ අවසන් තින්දුව ලැබේ. කොම්පැනියේ ඇතුලේ අය කියන්නේ කෙල්ල කළුනම් පස්ස හා හන්සයෝ ලොකුවීම හාන්ස්ගේ කැමැත්ත ගැනීමට සුදුසුකමක් බවයි.

එසේම සුදු නම් හන්සයෝ පොඩිවීමත් පස්ස නැතිවීමත් සුදුසුකමක් බවද වාර්තා වේ. කොච්චර තෝරලා කෙල්ලන් ඩයලොග් කොම්පැනියට ගත්තත් හාන්ස්ට අල්ලනවට වඩා වැඩක් කළ නොහැකි බවත් කියවේ.

ගැට කන්න පෙරේත වුනාට ගැට අල්ලන්න නොදන්න හාන්ස් අල්ලා ගෙන ඇත්තේ වැල ගොඩියකි. ඇය අමලි නානයක්කාරය. පනහ පැන්න අමලිට ගැටිස්සියකට නැති විසයක් ඇති බව ද ඇතුළෙ අය පවසති.

අමලිගේ කැරැට්ටුවද හරි අපූරුය. මේ විසේකාර බඩ්ඩ, හාන්ස් කිට්ටු කරගත්තේ 2012 පෙබරවාරි මාසයේදීය. මේ බඩ්ඩ හාන්ස් හා හාන්සි වෙන්නට පටන්ගත් පසු ඩයලොග් එකේ වෙළෙද අංහයේ සිටි ලොක්කේ ගෙදර ගිය බවද වාර්තා වේ.

ඔහු රස්සාව අත්හැර ගෙදර ගිය පසු ඩයලොග් වෙළෙද අංශයද කඩා වැටුණු බව වාර්තා වේ. 2013 එහි පසු බෑමක් ඇතිවුණත් මුඛ සෙල්ලමින් හාන්ස් රවටාගත් අමලි රස්සාවද බේරාගෙන ඇති බව වාර්තා වේ. අමලි, ඩයලොග් එකට ආවේ එයාර් ටෙල්එක බංකොළොත් කිරීමේ අඩිතාලම දැමීමෙන් පසුවය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6135997

Post a Comment