ඉදිරිපසට ගියර් යෙදීමට වඩා පසුපසට ගියර් දාන ජැකාගේ බෑනා

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනිගෙත්, කුමාරි මුණසිංහගෙත් ආදරණීය දියණිය මාධවී වත්සලාය.

මාධවී විවාහ වූයේ වීණ රංගධර හේමසිරි ලියනගේ හා කුසුම් ලියනගේ පුත් ආලෝකත් සමගය.

ආලෝක වෘත්තියෙන් සර්වාංග ශෛල්‍ය වෛද්‍යවරයෙකි. මොවුන්ගේ විවාහය සිදුවූයේ 2010 වසරේ අවසන් බාගයේදීය.

කලා පුවුල් දෙකක් එක්කරමින් මාධවිත් ආලෝකත් රජ මගුලක් කෑවත් ඔවුන්ගේ පවුල් ජීවිතය ගැටලු කාරී එකක් බව මේවන විට ප්‍රසිද්ධ කරුණකි.

විවාහ වූ විගස මාධවී හා ආලෝක විදෙස්ගතවුවද (එංගලන්තයට) ටික කලකින්ම මාධවී නැවත ලංකාවට පැමිණියාය. මේවන විට වත්සලා හා ආලෝක වැඩි ඇයි හොදැයියක් නොවන බවද වාර්තා වේ. ආලෝක එංගලන්තයට වී සිටින අතර මාධවී ඉන්නේ ඇයගේ මහගෙදරය.


ජැකාගේ දුව මාධවී කාසාද බැන්ද පසුව ගෙදරට වී සිටින කාරණාව විමසන බොහෝ දෙනෙකුට ජැකා කියන්නේ බෑනා පශ්චාත් උපාධිය හදාරනවා. ඒ සඳහා විදෙස් පුහුණුවක් අනිවාර්යයි.ඒ නිසා ඔහු එංගලන්තයට වී සිටින බවයි.

කෙසේවවුද ලියනේ පවුලට කිට්ටු අයෙකු පැවසුවේ ආලෝක තරුණ වියට පත්වීමෙන් පසුව කුඩා කොලු ගැටව් ආශ්‍රය කිරීම වැඩි වූ බවයි. නොඑසේ නම් ඔහුට ආදරේ කල කොල්ලන් ගොඩක් සිටි බවයි.

ආලෝකගේ පෙර පුරුද්ද බැන්දට පසුවද ඔහු කියාත්මක කරමින් යහනේදී ඉදිරිපසට ගියර් යෙදීමට වඩා පසුපසට ගියර් යෙදීමට උත්සාහ කිරීම මාධවී හා තිබූ සම්බන්ධය කෙළවීමට හේතු වී ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6135997

Post a Comment