ඇමති වෙල්ගමට මානසික ලෙඩෙක්!

ප්‍රවාහන ඇමති වෙල්ගම විසින් තමන්ට කාන්තාවන් ලෙංගතු බවත්, කාන්තාවන් තමන්ට ලෙංගතු බවත් නිතර නිතරම පවසන්නු ලබනවා.

එලෙස තමන් ස්ත්‍රී සොඬෙකු බව ලෝකයාට කිය කියා යන ඇමති වෙල්ගම මානසික රෝගයකින් පෙළෙන බවයි පාර්ලිමේන්තු මංත්‍රී සුනිල් හඳුනෙත්ති පවසන්නේ.


"කතා කළොත් කතා කරන්නේ ගෑණු ගැනම තමයි. මානසික ලෙඩක් තියෙන්නේ. මෙයාට ප්‍රවාහන ඇමතිකම නෙවෙයි දෙන්න තියෙන්නේ. කන්තා කටයුතු දුන්නොත් තව කෙළියක් වෙනවා"

එම වීඩියෝව පහතින්.




-සම්බන්ධිත පුවත්-
ඇමති වෙල්ගමගේ මනමාල කතා
මම එළිපිට විනෝද වෙන මිනිහෙක් -ඇමති වෙල්ගම
මට කාන්තා කටයුතු ඇමතිකම ඕනෙමයි - වෙල්ගම
මගේ හොර ගෑණු ගැනත් අහන්නකෝ...- ඇමති වෙල්ගමගෙන් ඉල්ලීමක්
මගේ මනමාලකම ලේ වලින් එන දෙයක්- ඇමති වෙල්ගම
ඇමති වෙල්ගම කාන්තාවන්ට කරන එක ගැන නැවතත් කියයි
ඇමති වෙල්ගමට මානසික ලෙඩෙක්

IFTTT

via Personal Recipe 6688875

Post a Comment