වින්සන්ට් සමඟ සම්බන්ධය ඉවර බව අරුණි පිළිගනී

2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ දිළුම් අමුණුගමගේ එක් භාර්යාවක්ව සිට පසුව ඔහුගෙන් ඈත්වී වින්සන්ට් සිල්වාගේ එක් පෙම්වතියක් විය.

වින්සන්ට් සිල්වා යනු ABC මාධ්‍ය ජාලයේ හිමිකරු වන රෙනෝ සිල්වාගේ හා දුමින්ද සිල්වාගේ සහෝදරයාය.

පෙම් සබඳතාවය පැවති කාලයේ වින්සන්ට් හා අරුණි ඩුබායි බලාද පිටත්ව ගිය අතර ඔවුන් දෙදෙනා මීට වසරකට පෙර බෙන්තොට බීච් හෝටලයේදී ගන්නා ලද ජායාරූපයක්ද ප්‍රසිද්ධ විය.

කෙසේ වුවද අරුණි සමඟ තිබූ පෙම් සබඳතාවය අවසන්වීමෙන් පසු වින්සන්ට් තම අන්ව පෙම්වතිය ලෙස තෝරාගන තිබෙන්නේ සිරස ආයතනයේ ප්‍රවෘත්ති නිවේදිකාවක්වූ රසිකා සෙව්වන්දි සේනාධීර බව අප ඔබට හෙළි කරන ලදි.


මේ අතර අරුණි විසින් පුවත්පතකට පවසා තිබෙන්නේ තමාට දැන් පෙම්වතෙකු නොමැති බවයි. මෙම සම්බන්ධතාවයට පෙර ඇය පුවත්පතකට පවසා තිබුණේ ආදරයේදී තුන් වතාවක් තමන්ට වැරදී තිබුණු බවයි.

අරුණි, පෞද්ගලික ජීවිතේ වෙනසක් කරන්න අදහසක් නැද්ද?
දවසින් දවස කරන කියන් දෑ අනුව ජීවිතේ වෙනසක් වෙනවා

විවාහය එහෙම?
දැන්ම එහෙම අදහසක් නෑ. හරි කාලය ආවොත් වෙයි.

තවම විවාහ වෙන්න සුදුසු වයසේ නෙවෙයිද ඉන්නේ?
විවාහ වෙන්න සුදුසු වයසේ තමයි ඉන්නේ, ඒත් විවාහ වෙන්න සුදුසු වෙලාවේ නෙවෙයි

ඇයි එහෙම කියන්නේ?
සුදුසු වෙලාව නම් මෙලෙහකටත් විවාහ වෙලානේ

තවම සුදුසු කෙනෙක් ලැබුනේ න්ද්ද?
තවම නම් නෑ

ක්ෂේත්‍රයෙන් ඉවත්වුන නිසා අරුණි ගැනත් පසුගිය කාලයේ විවිධ කටකතා පැතිරුණා
ආ...එහෙම කතා පැතිරුනාද? ක්ෂේත්‍රයෙන් ඉවත්වුනා කියන්නේ නිරූපන කටයුතු වලට සහභාගී වුනේ නැති හින්දා වෙන්න ඇති.

දුරකථන අංක පවා වෙනස් කරලනේ තිබුණෙ
දුරකථන අංක නම් සේරම වැඩ කරනවා. මට කට අරින්න ක්ෂේත්‍රයේ අය මට හම්බ වුණේ නැහැනේ. ඒක අපේ ක්ෂේත්‍රයේ හැටිනේ. අලුත් අලුත් කතා මවනවා. කවුරු හරි කෙනෙකුගේ අලුතෙන් දෙයක් අල්ලගන්න්න බලාගනනේ ඉන්නේ.













IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment