2014 වසරේ රුසියාවේ මිසයිල පැතුම

2014 වසරේදී නව මිසයිල හ රොකට් වර්ග 70ක් අත්හදා බැලීමට රුසියාව බලාපොරොත්තු වේ.

මේ සඳහා දකුණු රුසියාවේ Kapustin Yar නම් ප්‍රදේශයේදී මිසයිල හා රොකට් දියත් කිරීම් 300ක් පමණ සිදුකිරීමට නියමිතය.

1946 වසරේ රුසියානු රොකට් ඉතිහාසය ආරම්භ වූනේ සිට මෙම ප්‍රදේශයේය. Volgograd හා Astrakhan නගර අතර පිහිටා ඇති මෙහි මිසයිල අත්හදාබැලීමේ කටයුතු හා යුධ අභ්‍යාස සිදුවන අතර ඊට අමතර ඩ්‍රෝන යානා පරීක්ෂා කිරීමේ කටයුතුද සිදු කරයි.


S-300 හා S-400 ගුවන් ආරක්ෂක මිසයිල මෙන්ම Iskander-M බැලස්ටික මිසයලය අත්හදා බලන ලද්දේද මෙම ස්ථානයේදීය.


The S-300P surface-to-air missile system


Russian S-400 Triumf Air Defense System


Iskander (SS-26 Stone) tactical missile system. INFOgraphics.


-සම්බන්ධිත පුවත්-
1. ඇමරිකාව ප්‍රථම වරට සබ්මැරීනයක සිට ඩ්‍රෝන් යානයක් ගුවන්ගතකරවයි
2. තම සබ්මැරීන් වලින් ඇමරිකාවට පහරදිය හැකිබව චීනය පවසයි
3. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට දුටුවේ මිසයිල දියත් කිරීම් ද?
4. රුසියානු හා චීන යුධ නෞකාත් සිරියානු මුහුදට පැමිණෙයි
5. ඊශ්‍රායලයේ මිසයිල 2කින් සිරියානු යුධ උණුසුම වර්ධනය වේ
6. සිරියාවට ඉක්මනින් පහරදීමට ඇමරිකාව ප්‍රංශය සමඟ එක්වෙයි
7. ඇමරිකාව හා බ්‍රිතාන්‍යය පැය 24ක් ඇතුලත සිරියාවට පහරදෙයිද?
8. ඉන්දීය සබ්මැරීනයක් පුපුරයි
9. ඉන්දියාව සිය ප්‍රථම න්‍යෂ්ටික සබ්මැරීනය දියත් කරයි
10. 2014 වසරේ රුසියාවේ මිසයිල පැතුම

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment