2013 වසරේ රූපවාහිනී නිවේදිකාවන් මුහුණ දුන් අනපේක්ෂිත සිදුවීම්

රූපවාහිනී නිවේදකයන් විසින් සජීවී වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී ඇතැම් විට අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දෙනවා

2013 වසරේදී ලෝ වටා රූපවාහිනී නාලිකාවන්හි නිවේදකයන් විසින් මුහුණපෑම් සිදුවීම් රාශියක් මේ වනවිට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා

නිවේදිකයන් අසැබි වදන් පැවසීම, නිවේදිකාවන් හට හාදු ලබාදීම, සජීවී වැඩසටහන් ඉදිරිපත් කරන විට පසුබිමෙන් අසභ්‍ය අයුරින් හැසිරීම, ච්ම්පන්සියෙක් විසින් නිවේදිකාවගේ පපු පෙදෙස ඇල්ලීම ඒවා අතර වේ.


ඊට අමතරව නිවේදකයෙක් මේසයක් යට රිංගීම, නිවේදිකාවන් බිම ඇද වැටීම, බල්ලෙකු අසැබි ලෙස හැසිරෙන ආකාරයක් කැමරාවට හසුවීම මෙන්ම නිවේදිකාවන්ගේ පපු පෙදෙස් මෙන්ම යට ඇඳුම් පෙනීමද වේ.

එම වීඩියෝ වල එකතුවක් පහතින්.






මීට අමතරව සිදුවූ තවත් සිදුවීම් කිහිපයක් පහතින්.

රූපවාහිනී නිවේදිකාව වෙත පැමිණි පෙම්වතා විවාහ වීමට කැමති බව පැවසීම





රූපවාහිනී නිවේදිකාවගේ දියණිය පැමිණ යමක් ලබාදීම



නිවේදිකාවන් යට ඇඳුම පෙනීම







තරුණියක් නිවේදකයෙකුට තුරුල් වීම



ඊජිප්තු මුස්ලිම් නිවේදිකාවන් තම වේලය ගලවා දැමීම



නිවේදිකාවන් විසින් රූපවාහිනී මැදිරිය තුළ ඇඳුම් ගලවා දැමීම









-සම්බන්ධිත පුවත්-
ප්‍රසිද්ධියේ නිරුවත්වීමේ කලාව

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment