නදීෂයි, අම්මයි දෙන්නම ප්‍රෙග්නට් ! Both Nadeesha and her mother pregnant

ජනප්‍රිය නිළි නදීෂා හේමමාලි හා ඇගේ මව යන දෙදෙනාම ගැබ් ගැනීමේ පුවතක් සම්බන්ධයෙන් වාර්තා වේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.

එක්තරා පුවත් පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ නදීෂා ගෙන් එම සාකච්ඡාව කළ මාධ්‍ය වේදිනිය ''රංගනයේදී වඩාත්ම අපහසුතාවට පත්වුණේ?"කෙසේදැයි විමසා තිබේ.

ඇය ලබාදී ඇත්තේ මෙවැනි පිළිතුරකි.

"ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්ගේ කැරැක්ටර් එකකට මුලින්ම මට රඟපාන්න සිද්ධ වුණා. එතකොට මම ඉස්කෝලෙත් යනවා. මට හරි... ලැජ්ජයි ඒ විදියට ඇවිදින්න. ඒක තමයි අපහසුම රංගනය. එතකොට අපේ අම්මත් ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ. අම්මාව මතක් කරගෙන අම්මාව අනුකරණය කළා."

එම සම්පුර්ණ ලිපිය මෙතනින් බලන්න - අම්මයි මමයි දෙන්නම ප්‍රෙග්නන්ට්




In an interview to a certain newspaper popular actress Nadeesha Hemamali has related a situation where she and her mother were both pregnant.

In response to a question raised by the journalist asking "what was the most embarrassing situation you faced when acting?" she has said "once I had to play the role of a pregnant woman. I was attending school back then. I was so embarrassed walking like that. It was the most difficult act. My mother was also pregnant during that time. So I thought of my mother and imitated her"

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment