නිවසන් නැතුව ගල් ගුහාවක ජීවත් වන පවුල

ගල් යුගයෙන් දියුණු ශිෂ්ඨාචාරයකට පා තබා තිබුණද තවමත් ගල් ගුහාවක දිවි ගෙවන පවුලක් පිළිබඳව අනුරාධපුරයෙන් වාර්තාවේ.

අතීතයේදී රහතන් වහන්සේලා වැඩ සිටි බව සැලකෙන මෙම ගල් ලෙන කෝට්ටේ කුලම හා පුලියන් කුලම යන ගම් වල මායිමේ පිහිටා තිබේ.

මෙම නිවසේ වෙසෙන කාන්තාව හා දරු දෙදෙනාට අමතරව ඇයගේ 75 හැවිරුදි පියාද ජීවත් වන්නේ මෙම ගල් ලෙන තුලයි. ඒ පිළිබඳ වීඩියෝවක් පහතින්


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment