.jpg)
ඔහු ව්‍යාපාරිකයෙකු වන බව පමණක් පවසා ඇති ඇය, ඔහු මෙයට පෙර විවාහ වූ අයෙක්දයි යන්න සඳහන් කොට නැත. නමුත් වොඋන් දෙදෙනාම විවෘතව ඔවුන්ගේ අතීතය පිලිබඳ කතාකරන බව ඇය පුවත්පතට ප්‍රකාශකොට තිබුණි.
එමෙන්ම උපේක්ශාගේ පෙම්වතා අකලංක ට වඩා උස කෙනෙකු බවත් ඔහු අකලංක, සුරාජ් මාපා, හේමාල්, රොෂාන්, සාරංග යන සියලු දෙනාටම වඩා කඩවසම් කෙනෙකු බවද ඇය පුවත්පතට ප්‍රකාශකොට තිබුණි.
තවම ඔවුන්ගේ සම්බන්ධතාවයට මාස දෙකක්වත් ගතවී නැති අතර ඔවුන් මේ දිනවල බලා සිටින්නේ ඔවුන්ගේ ප්‍රථම රණ්ඩුව කුමන ආකාරයෙන් සිදුවේද එයට ඔවුන් මුහුණ දෙන්නේ කෙසේද පිළිබඳව බව උපේක්ෂා විසින් පවසා තිබේ.
උපේක්ශාගේ ප්‍රථම විවාහය දික්කසාදයකින් කෙලවර වූයේ රණ්ඩුවක් නිසා ඇතිවූ ගුටිබැට හුවමාරුවක් උසාවිය දක්වා දුරදිග යෑම හේතුවෙනි.
උපේක්ෂා සිය ආදරය පිලිබඳ ෆේස්බුක් හි පලකල අන්දම පහතින් බලන්න


Put the internet to work for you.
Post a Comment