ධනංජය විවාහ ගිවිසගනී

මධු මාධව අරවින්ද ගේ සොහොයුරා වන ටෙලිනාට්‍යය නළු ධනංජය සිරිවර්ධන සිය පෙම්වතිය සමග පසුගිය දිනෙක විවාහ ගිවිසගෙන ඇතැයි වාර්තා වේ. 

එම උත්සවය ධනංජය විසින් මාධ්‍යයට හොරෙන්ම සිදුකර ඇතිඅතර එළඹෙන අප්‍රේල් මස ඔහුගේ එම දෙපලගේ විවාහය සිදුකිරීමට සැලසුම්කොට ඇතිබව වාර්තාවේ. 

ධනංජය ගේ පෙම්වතිය වන්නේ ඔහු කුඩා කල පටන් හඳුනන තරුණියක බව වාර්තා වේ. පසුගියකාලය පුරා ඇය විදෙස්ගතව සිට ඇතිඅතර ඇයගේ නැවත පැමිණීමත් සමග විවාහයේ කටයුතු සූදානම් කොට ඇත. 

විවාහ ගිවිසගනීමේ ජායාරූපයක් පහතින් බලන්න 

IFTTT

via Personal Recipe 6688875

Post a Comment