පසුගියදා ඉදිරිපත් කළ අය වැයෙන් 959,000ක් ගොවීන්ගේ මුදල් රජය හොරකම් කර ඇති බවත්, ඔවුන්ගේ මුදල් පොළියත් සමඟ නැවත ලබාදෙන ලෙසත් ඉල්ලමින් ඊයේ සවස අඹුඩය පිටින් පැමිණි ගොවීන් පිටකොටුවේදී උද්ඝෝෂණය කළා.
අවුරුදු 2ක හිඟ මුදල් සඳහා කෝටි 212ක් අවශ්‍ය වුවද මෙවර අයවැයෙන් වෙන් කර ඇත්තේ කෝටි 100ක් බව ඔවුන් පවසනවා.
ගොවීන්ගේ තවත් ඉල්ලීම් කිහිපයක් වූයේ රු. 40 ට අවම සහතික මිලක් වී වලට ලබාදීම, බීජ පර්යේෂණාගාර සඳහා අය වැයෙන් මුදල් වෙන් කිරීම, ආර්ථික මධ්‍යස්ථාන වල ගබඩා පහසුකම් සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම හා වනජීවී නිළධාරීන්ට මුදල් වෙන්කර හා අලි වැට ප්‍රතිසංස්කරණය ආදියයි. එම උද්ඝෝෂණයේ ජායාරූප එකතුවක් පහතින්.

Put the internet to work for you.
Post a Comment