ප්‍රථම වරට ලේඩි ගාගාගේ හෙළුව අභ්‍යවකාශයේදී

ඉතිහාසයේ ප්‍රථම වරට අභ්‍යාවකාශයේදී ප්‍රසංගයක් පැවැත්වීමට සුප්‍රසිද්ධ ගායිකා ලේඩි ගගා සූදානමින් සිටී. ධනවතුන් සඳහා මුදල් ගෙවා අභ්‍යාවකාශ චාරිකා ලබාදෙන Virgin Galactic යානයකින් 2015දී අභ්‍යාවකාශගත වීමට බලාපොරොත්තු වන ඈ ඒ සඳහා ගුරුත්වාකර්ශනයෙන් තොර ස්ථානයක ස්වර පවත්වාගන්නා අයුරු මාසයක පුහුණුවීම කටයුතු කිරීමට නියමිතය. 

ලබන වසරේදී ආරම්හ කිරීමට නියමිත Virgin Galactic programme යටතේ මේ වනවිටත් ජස්ටින් බීබර් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් අභ්‍යාවකාශගතවීමට තම ආසන වෙන්කර ගෙන ඇත. 

ඒ සඳහා එක් පුද්ගලයෙකු ගෙන් අය කරන මුදල ඇ.ඩොලර් 250,000ක් වන අතර මඟීන් රැගත් යානය කිලෝමීටර් 65ක් ඉහල කක්ෂයකට ගමන් ගන්නා අතර අනතුරුව ලේඩි ගගා ගී ගයනු ඇත. 

මෙම අභ්‍යාවකාශගතවීමට පෙර ඇය විසින් ජීවිත රක්ෂනයක් ද ලබාගන තිබේ. ලේඩි ගගා විසින් තම රසිකයින් පිනවීම සඳහා ඉඳ හිට තම ට්වීටර් ගිණුම හරහා තමාගේ නිරුවත් පින්තූර නිකුත් කරන අතර පසුගියදා පැවති ප්‍රසංගයක් අතරතුර වේදිකාවේදී සම්පූර්ණයෙන්ම නිරුවත් විය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment