පසුගිය දිනවලදි එස්.බි.දිසානායක මහතාට ඔහුගේ කට නිසා හිරේට යාමට සිදුවු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පි.හැරිසන් මහතා පවසයි.
ඊයේ (29) පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කලා. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කවියක්ද මෙම උත්සවයේදි කියා සිටියා.
"පච පච ගානා එස්.බි.ගේ මුඛරි කට ,දෙවසරක් ලැග්ගා මහඋළු ගෙදර වැලිකඩ,චි චි කැතයි සරසවි දරුවන්ට දාන ලෙඩ,වැඩිකල් නොගොස් දරුවන් නොව දෙගුරුන් හූ හඩ තියයි බොට "මාළුවා නැහෙන්නේ කට නිසා බවත් එස්.බි.දිසානායක අමාත්‍යවරයා සිදු කරන ප්‍රකාශ වලට පසුතැවෙන්නේ පසු කාලිනව බවද මන්ත්‍රිවරයා මෙහිදි වැඩිදුරටත් කියා සිටියා. පසුගිය දිනවලදි එස් .බි දිසානායක අමාත්‍යවරයා ඔහු විශ්ව විද්‍යාලයේ හැසිරුණු මෝඩ ආකාරය පිළිබද සිදු කල ප්රකාශයන්ද මෙහිදි මන්ත්රිවරයාහේ අප්‍රසාදයට ලක් විය.
Post a Comment