පෙම්වතියගේ යෙහෙළිය සමඟ ලිංගිකව හැසිරෙන්න අකැමැති වූ නිසා පෙම්වතාට පිහියෙන් ඇනලා

පෙම්වතිය සමඟ හා ඇයගේ යෙහෙළිය සමඟ ලිංගික සබඳතා පැවැත්වීමට අකැමැති වූ නිසා පෙම්වතාට පිහියෙන් ඇනීමේ සිද්ධියක් වාර්තා වෙනවා. 

ලා ක්‍රිස්ටල්කිං (28) නොබෝදා ෆ්ලොරිඩාහි ෂේක් බූටි සමාජ ශාලාව වෙත ගොස් හොඳ හැටි මත්පැන් බී ආපසු පැමිණියේ තවත් යෙහෙළියකද සමඟයි.

දෙදෙනා ගියේ ලා ක්‍රිස්ටල්ගේ පෙම්වතාගේ නිවෙසටය. තමා සමඟ ලිංගික සබඳකම් පවත්වා තම යෙහෙළිය සමඟද එසේ කරන ලෙස ලා ක්‍රිස්ටල් ඇයගේ පෙම්වතාගෙන් ඉල්ලා සිටියාය. 


 
පෙම්වතා ඊට අකැමැති වී කාමරයේ ඇඳක නිදාගෙන සිටින විට ඔහුගේ ඇසට ලාක්‍රිස්ටස් පිහියෙන් ඇන්නාය. දැන් පෙම්වතා රෝහලේය. පෙම්වතිය රිමාන්ඩ් භාරයේය.

Post a Comment