හිටපු ජනපති ලේකම් ඇතුළු තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

හිටපු ජනපති ලේකම් ඇතුළු තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,හිටපු සංචාරක මණ්ඩල සභාපති භාෂ්වර සේනාංක යන මහත්වරුන්ගෙන් මූල්‍ය අපරාධ  විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. අද (27) පෙ.ව 9.00 පමණ...

කොටගල අනතුරකින් සිසුවියන් 2ට තුවාලයි

කොටගල අනතුරකින් සිසුවියන් 2ට තුවාලයි
හැටන්, කොටගල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පාසල් දැරියන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. අදාළ දැරියන් දෙදෙනා හැටන් සිට නුවරඑළිය දෙසට ධාවනය වු ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය. අනතුරෙන් බරපතළ තුවාළ ලැබූ එම දැරියන් දෙදෙනා කොටගල රෝහලට...

සෝභිත හිමියන්ගේ සත්‍යග්‍රහය අවසන්

සෝභිත හිමියන්ගේ සත්‍යග්‍රහය අවසන්
19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් පොරොන්දුවක් අනූව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් කර තිබේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් සහය...

19 ට අත උස්සා සිංහලයන්ට විරුද්ධ වෙන්න එපා

19 ට අත උස්සා සිංහලයන්ට විරුද්ධ වෙන්න එපා
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හුදු දේශපාලනයකට ලඝු කළ නොහැකි බවත්,එය ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධ කාරණයක් බවත් රාජකීය පණ්ඩිත,ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීම යනු සිංහලයන්ට මරණ වරෙන්තුව නිකුත් කිරීමකට සමාන දෙයක්...

දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

දුම්රියේ ගැටී කාන්තාවක් මරුට
ගම්පොල - මහනුවර දුම්රිය මාර්ගයේ 73 සැතපුම් කණුව අසළ දී දුම්රියක ගැටීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ. කාන්තාව දුම්රිය මාර්ගයේ ගමන්කරමින් සිටියදී මහනුවර සිට නානුඔය දෙසට ගමන් කළ දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව ඇත. අනතුරෙන් බරපතළ තුවාල ලැබු කාන්තාව ගම්පොළ...

නේපාල ඛේදවාචකයෙන් මළ ගණන 3200 ඉක්මවයි

නේපාල ඛේදවාචකයෙන් මළ ගණන 3200 ඉක්මවයි
නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පන තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 3200ක් පමණ මියගොස් ඇති අතර 6500ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පෙරේදා දිනයේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර ආසන්නයේ රිකටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින්...

19 පාර්ලිමේන්තුවට - ජනපතිත් එයි

19 පාර්ලිමේන්තුවට - ජනපතිත් එයි
19 වන ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි. මේ අතර අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද මේවන විට මැතිසබයට පැමිණ සිටියි. ඒ අනූව අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම ජනපති මෛත්‍රිපාල...