බීමතින් රිය පැදවූ 660ක් අත්අඩංගුවේ

බීමතින් රිය පැදවූ 660ක් අත්අඩංගුවේ
අද පෙරවරු 6න් අවසන් වු පැය 24ක තුළ බීමත් රියදුරන් 125දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමක් පසුගිය 24 වැනිදා පොලීසිය ආරම්භ කළේය..ඒ අනුව මේ දක්වා බීමත් රියදුරන් 660 දෙනෙකු...

මුතුහෙට්ටිට ඇප - පොලීසියට ඇතුළුවීම තහනම්

මුතුහෙට්ටිට ඇප - පොලීසියට ඇතුළුවීම තහනම්
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කර තිබේ.එසේම සැකකරුට බද්දේගම අධිකරණ බලප්‍රදේශයේ කිසිදු පොලිස් ස්ථානයකට ඇතුළුවීමද වළක්වමින් එම නියෝගය...

ස්ථාවර වන රට අස්ථාවර කරන්න විදෙස් රටවල් බලා සිටිනවා

ස්ථාවර වන රට අස්ථාවර කරන්න විදෙස් රටවල් බලා සිටිනවා
ශ්‍රී ලංකාව ස්ථාවර රටක් ලෙස ගොඩනැගෙමින් තිබෙන විට එය අසාර්ථක කිරීම සඳහා ඇතැම් විදේශ රටවල් බලා සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.අසත්‍ය ප්‍රචාර ගෙන යමින් රට සංවර්ධන කිරීමේ වැඩපිළිවෙළ වැළැක්වීම සඳහා ඇතැමුන් ගෙන යන වැඩසටහන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු...

අලුත් පරපුරට කුඹුක්ගැටේදී ප්‍රහාරයක්

අලුත් පරපුරට කුඹුක්ගැටේදී ප්‍රහාරයක්
ඒකාධිපති වියරුව පරාජය කිරීම හා මානව සමාජයේ නිදහස වෙනුවෙන් හඞනැඟීම ඉලක්ක කර ගනිමින් තරුණ කලාකරුවන්ගේ එකමුතුවකින් ඇරඹි‘‘අලුත් පරපුර ’’ සංවිධානයට කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ලවී තිබේ.සමනලී ෆොන්සේකා,කසුන් කල්හාර,ඉන්ද්‍රචාප ලියනගේ,ජගත් මනුවර්ණ,අමා...

හකීම් දේශපාලන ගණිකාවක්

හකීම් දේශපාලන ගණිකාවක්
රවුෆ් හකීම් දේශපාලන ගණිකාවක් යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගල‍ෙබාඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.හකීම් මහතා 2005දී මෙන්ම 2010දීත් විපක්ෂ‍යේ අපේක්ෂකයා දිනවීමට කටයුතු කළ බව උන්වහන්සේ පෙන්වාදෙයි.මැතිවරණයෙන් පසුව ඔහු නැවත ආණ්ඩුවට එක්වූ බවද ඥානසාර...

මුස්තාෆාගේ තීන්දුවත් අද කියයි

මුස්තාෆාගේ තීන්දුවත් අද කියයි
ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය පළ කරන පාර්ශවය පිළිබඳව අද දිනයේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.පසුගියදා සිංගප්පුරුව බලා පිටත්ව ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා අද අළුයම දිවයිනට පැමිණි බව අද දෙරණ ගුවන් තොටුපළ...

අලි 4ක් බුලත් කොළයට

අලි 4ක් බුලත් කොළයට
එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් සිව්දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට ඉදිරිපත්ව තිබේ.ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේ එම පිරිස අද පෙරවරුවේ අරලියගහ මන්දිරයට පැමිණ ජනාධිපතිවරයාට සහය පළ කරන බව දැනුම් දුන් බවයි.මාතලේ...