මහරගම ගණිකා නිවාසයක් වටලා 7ක් දැලේ - 7 nabbed in Maharagama Brothel raid

ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් මහරගම ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් බස්නාහිර දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (20) වටලා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ මෙම වැටලීමෙන් එහි කළමනාකාරිය ලෙස කටයුතු කළ කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු මෙන්ම ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 අවුරුදු 29 සහ 48 වයස්වල පසුවන මෙම සැකකාරිනියන් පාදුක්ක, පූනෑව, රත්මලාන, මොරටුමුල්ල සහ අවිස්සාවේල්ල යන ප‍්‍රදේශවල පදිංචිකාරිනියන්. ඔවුන් අද ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The Western Corruption Prevention Unit has arrested 7 persons following a raid in Maharagama area yesterday.The police raided a brothel running under the guise of an Ayurvedic centre and arrested the manageress, a man and 5 women.They are residents of Padukka, Puunewa, Ratmalana, Moratumulla and Awissawella.They will be produced before the Gangodawila Magistrate Court.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment