අර්ජුන මහ ඡන්දයට ශ්‍රීලනිපයෙන්


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් 2010දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.


ඒ අනූව ඉදිරියේදී තමන් එම පක්ෂයෙන් මැතිවරණයට තරඟ කරන බව ඒ මහතා පවසයි.


අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අතරතුර වරාය හා නාවුක කටයුතු ඇමති අර්ජුන රණතුංග මහතා මේ බව පැවසූ බව අප වාර්තාකරු කියයි.



Post a Comment