මොරටුවේ මුදල් කොල්ලයක්


මොරටුව, රාවතාවත්තේ මූල්‍යාතනයකට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු එහි තිබූ මුදල් කොල්ලකා පලාගොස් තිබේ.


අද පස්වරු 2.35ට පමණ මෙය සිදුව ඇති අතර සැකකරුවන් යතුරු පැදියකින් පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.


ඔවුන් විසින් කොපමණ මුදලක් රැගෙන ගියේදැයි මෙතෙක් හෙළි වී නැත.



Post a Comment