දුමින්ද අදත් රහස් පොලීසියේ!


පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් අදත් රහස් පොලීසිය ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.


අද පෙරවරු 11.00ට ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට දැනුම්දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.


වෙලේසුදා විසින් හෙළිකළ කරුණු මත පදනම්ව මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් ඊයේත් පැය 6ක කාලයක් රහස් පොලීසිය ප්‍රශ්න කර තිබිණ.



Post a Comment