ව්‍යවස්ථා සංශෝධනය ප්‍රධාන අංශ 3ක් යටතේ කරනවා


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රධාන අංශ 3 කින් සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


ඔහු පවසන්නේ විධායක ජනාධිපති සතු ඇතැම් බලතල ඉවත් කිරිමද ඊට ඇතුළත් වන බවයි.


කෙසේ වෙතත් විධායක ජනාධිපති සතු බලතල බොහොමයක් ඉවත් කළද වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලයට පමණක් වලංගුවන ලෙස ඇතැම් බලතල එලෙසම ලබාදීමේ එකඟතාවක් ද පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි.



Post a Comment