ඒ-26 පාර උඩුදුම්බරින් වැසෙයි



ඒ -26 මහනුවර-මහියංගණය මාර්ගයේ 18 වංගුව ආසන්නයේ උඩුදුම්බර ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.

උඩුදුම්බර ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී ඇති බවත්,විකල්ප මාර්ග භාවිතා කළ යුතුව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.



Post a Comment