ගාලු නගරාධිපතිත් මහඇමතිට එරෙහිව යයි

දකුණේ මහඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතාට එරෙහිව අල්ලස් චෝදනා ඉදිරිපත් කරන බව ගාලු මහනගරාධිපති මෙත්සිරිද සිල්වා කියයි.

චෝදනා 25ක් යටතේ තමන් මහඇමතිවරයාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ යැයි නගරාධිපතිවරයා පැවසුවේ යැයි අප වාර්තාකරු පැවසීය.


බො‍හෝ දුරට අද එම පැමිණිල්ල අල්ලස් කොමිසමට බාරදීමට නියමිත බව ද වාර්තා වේ.



Post a Comment