මීගමුව - කොළඹ පාර වහයි

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ.

ඒ අනූව කොළඹ - මීගමුව පාර හෙට සවස 6 සිට පසුදින එනම් 13 වැනිදා දහවල් 12 වන තුරු වසා දැමීමට නියමිතය.


අදාළ කාලය තුළ කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය රථවාහන රියදුරන්ට නොමිලේම භාවිතා කළ හැකිය.



Post a Comment