තම පවුලට මඩ ගසන බව හිටපු ජනපති පවසයි

තමාටත් තම පවුලේ සාමාජිකයින්ටත් ද්වේෂ සහගතව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා අද(27) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය .


එම නිවේදනය ඉහත පරිදි වෙයි.



Post a Comment