ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙයි.
අද පස්වරු 4ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මෙම රැස්වීම පැවැත්වෙන අතර ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

Post a Comment