කළුතර මහින්දටත් ත්‍රීකුණාමලය මෛත්‍රීටත්

කළුතර දිස්ත්‍රීක්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනූව මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 14,830ක් වශයෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 12,962ක් වශයෙන්ද ලබා ගනිමින් වැඩි ඡන්ද 1868කින් එම දිස්ත්‍රීක්කය ජය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබේ.

එසේම ත්‍රීකුණාමල දිස්ත්‍රීක්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනූව මෛත්‍රිපාල සිරිසේන මහතා ඡන්ද 8323ක් වශයෙන්ද මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 6207ක් වශයෙන්ද ලබා ගනිමින් වැඩි ඡන්ද 2116කින් එම දිස්ත්‍රීක්කය ජය ගැනීමට මෛත්‍රිපාල සිරිසේන මහතා සමත්ව තිබේ.



Post a Comment