කොලොන්න, වෙලේවත්ත ප‍්‍රදේශයේ පදිංචි මවක සිය 8 හැවිරිදි පිරිමි දරුවාට වස පොවා ඇයද වස පානය කර දිවිනසාගෙන තිබේ.
48 හැවිරිදි මවක් මෙලෙස දිවිහානි කරගෙන ඇති අතර ඇයගේ 8 හැවිරිදි දරුවා මන්ද මානසික තත්ත්වයේ පෙළෙන බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
ඔවුන්ගේ මළ සිරුරු කොලොන්න රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදුකිරීමට නියමිත

Post a Comment