කබ්රාල්ට සජින්ට රටින් පීටවීම තහනම් කෙරේ

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් තාවකාලිකව අත්හිටුවන ලෙසට අල්ලස් කොමිසම ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් එම්. එන්. රණසිංහ මහතා පැවසුවේ ඔවුන්ගේ විදෙස් ගමන් අත්හිටුවන ලෙස සඳහන් ලිපි දෙකක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට අල්ලස් කොමිසමෙන් එවා ඇති බවයි.



Post a Comment