හික්කඩුව, නලගස්දෙණිය ප්‍රදේශයේදී යතුරු පැදියක් අනතුරකට පත් වී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
ඊයේ රාත්‍රී 11.00 ට පමණ අදාළ අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි.
නලගස්දෙණිය සුමංගල විද්‍යාලය අසළ විදුලි කණුවක අදාළ යතුරු පැදිය ගැටී ඇති බව වාර්තා වෙයි.
එහිදී තුවාල සිදුවු යතුරු පැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
අවුරුදු 33ක වයසැති පුද්ගලයෙතු මෙලෙස මියගොස් ඇත.
හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment