රැඳවියන් පිරිසකට අද නිදහස හිමිවෙයි

බන්ධනාගාර ගතව සිටින් රැඳවියන් පිරිසක් අද(14) දිනය තුළ නිදහස් කෙරෙන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.

පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරෙන බව හෙතෙම කියා සිටියි.


දිවයිනේ සියළුම බන්ධනාගාර නියෝජනය වන පරිදි ජනාධිපති පොදු සමාව යටතේ මෙම රැඳවියන් නිදහස් කෙරෙන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.



Post a Comment