ඌව පළාත් සභාවේ නව ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ධුරයේ වැඩබාර ගෙන තිබේ.
අද පෙරවරුවේ ඌව පළාත් ප්‍රධාන කාර්යාලයේදී හරීන් ප්‍රනාන්දු මහතා සිය ධුරයේ වැඩ බාරගත් බව අප වාර්තාකරු පැවසුවේය.
පසුගිය දා ඌව පළාත් සභාවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් එම පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා තෝරාපත් කර ගනු ලැබුවේය.

Post a Comment