ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට නව බලාපොරොත්තුවක් ගොඩනැඟිලා

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට නව බලා‍පොරොත්තුවක් ගොඩනැගී ඇති බව අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා පවසයි.

ඒ අනුව ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් යම්කිසි කාර්යය භාර්යයක් ගොඩ නැගී ඇති බවද ඔහු සඳහන් කරයි.


අමෙරිකානු ජනාධිපති මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ නිල සංචාරය අතරතුර අවසන් කතාව කරමින්ය.


එසේම කලාපීය දේශපාලන බලවතා වන ඉන්දියාවට බුරුමයේ සිට ශ්‍රී ලංකාව දක්වා නව ආර්ථික ප්‍රතිපත්ති මුල්කොටගත් කලාපීය බලය පුළුල්ව ස්ථාපිත කර ගැනීමට හැකිවනු ඇති බවද ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබේ.



Post a Comment