ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කරුණාරත්න පරණවිතාන මහතා පත් කර තිබේ.
කරුණාරත්න පරණවිතාන මහතා කලක් කැනඩාවේ කොන්සල් ජනරාල්වරයා ලෙසද කටයුතු කරන ලදී.
ඔහු ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කළේය.

Post a Comment