නව වසරේ ජනතාවාදී වැඩපිළිවෙළ ශක්තිමත් කරනවා

ජනතාවාදී වැඩපිළිවෙළ නව වසරේ වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ජනතා විශ්වාසය සමගින් දරුවන්ට වඩා සුරක්ෂිත රටක් බිහිකිරීමට කටයුතු කරන බවයි.


තංගල්ල ප්‍රදේශයේ සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරත වෙමින් පැවති ජනහමු වලදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළකර තිබේ.



Post a Comment