උතුරු මැද විපක්ෂ නායක මහින්දට සහයදෙයි

උතුරු මැද පළාත් සභා විපක්ෂ නායක කේ. කේ. නෙල්සන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීමට තීරණය කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.



Post a Comment