බදුල්ල - මහියංගණ මාර්ගය අවහිරයි

පස් කන්දක් කඩා වැ‍ටීම හේතුවෙන් බදුල්ල - මහියංගණය මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බා‍ධා එල්ල වී තිබේ.

එම මාර්ගයේ දුන්හිඳ වංගුව අසළ පස් කන්දක් කඩා වැ‍ටීම හේතුවෙන් මෙසේ ගමනා ගමන ගටයුතු වලට බාධා එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


මේ වන විටත් මාර්ග සංවර්ධන අධිකාරීයේ සේවකයින්, ආපදා කළමානාකරණ ඒකකයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ක මාර්ගයට වැටී ඇති පස් කඳු ඉවත් කරමින් සිටින බව වාර්තා වෙයි.



Post a Comment