රත්ගම ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඥාණපාල ද සිල්වා මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
අද පෙරවරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා විපක්ෂයට එක්වන බව දැනුම් දුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
වත්මන් රජයෙන් මෙරට ජනතාවට සිදුවන දූෂණයට එරෙහිව තමා මෙම තීරණය ගත් බව මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

Post a Comment