තොණ්ඩමන්ගේ දෙකක් ගැලවේ

ලංකා කම්කරු කොංග්‍රසයේ උපනායක හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම් උදයකුමාර් මහතා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා එක්ව තිබේ.

මේ බව දැනුම්දීම සඳහා විපක්ෂනායක කාර්යාලයේදී මේවන විට මාධ්‍ය හමුවක් ද පැවැත්වෙයි.


එසේම එම මාධ්‍ය හමුවට නුවරඑළිය ප්‍රාදේශීය සභවේ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු ද සහභාගි වී සිටියි.



Post a Comment