පුංචි දරුවා ළිඳට වැටී මරුට

කයිට්ස්, පුංකුඩුතිව් ප්‍රදේශයේ නිවසක ළිඳකට වැටීමෙන් දෙහැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ.

ප්‍රදේශවාසීන් එක්ව අදාළ දරුවා ළිදෙන් ගොඩට ගෙන යාපනය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.


මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment