2014 වසරේ අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 09 වනදා සිට 18 වනදා දක්වා කිසිදු වෙනසකින් තොරව පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අදාළ කාල සටහන විභාග දෙපාර්තමේන්තුව මගින් ඊයේ නිකුත් කෙරුණි.
මේ අතර 2015 අධ්‍යයන පොදුසහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන ඉරිදා පැවැත්වෙයි.
මධ්‍යස්ථාන 1176 ක දී පෙරවරු 09 සිට පස්වරු 12 දක්වා විභාගය පැවැත්වෙන අතර විභාගයේ ප්‍රවේශ පත්‍ර පාසැල් වල විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Post a Comment