බංගලාහත යළිත් වැහෙයි

හැටන් - නුවරළිය පාරේ බංගලාහත ප්‍රදේශයේදී යළිත් පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එම මාර්ගය අවහිර වී තිබේ.

මේ නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් හා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


මෙම ස්ථානය ආශ්‍රිතව මීට දින කිහිපයකට ඉහතදීත් පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර විය.



Post a Comment