Home
Contact Us
Post a Gossip
About
Advertise
Chat Room
Home
»
Gossip Lanka
»
නව නීතිපති ජනපති ඉදිරියේ දිවුරයි
නව නීතිපති ජනපති ඉදිරියේ දිවුරයි
in
Gossip Lanka
- on 6:23 PM -
No comments
නව නීතිපති ලෙස යුවන්ජන වනසුන්දර විජයතිලක මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය මේ බව පැවසීය.
Tweet
Post a Comment
Newer Post
Older Post
Home
ads
(X)
Do you Like this gossip?
Popular Posts
ප්‍රංශයට ගිය ශ්‍රී ලංකන් යානය හදිසියේ ගොඩබස්වයි
ගුවන් මගියෙකු හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉරානයේ ටෙහෙරාන් ගුවන් තොටුපල වෙත ගොඩබස්වා තිබේ. කටුනායක ...
මේ අනතුර බලධාරීන්ට නොපෙනේද?
කොළඹ සිට පුත්තලම දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන මාර්ගයේ හදිසි ගින්නක් හට ගෙන තිබේ. කිලෝ වොට් 132,000 ක් මෙම මාර්ගයේ සම්ප්‍රේෂණය කරන බව විදුලි...
කටුනායකදී ඉන්දීය යුවළක් කොටු
නීති විරෝධීව රත්‍රං රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතික යුවළක් කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අද(04) අළුයම ඉන්දියාවේ චෙන්නායි ...
කල්දැමූ පොලීසියේ ස්ථාන මාරු පෙබරවාරී 10 සිට යළි ක්‍රියාත්මකයි
තාවකාලිකව නතර කර තිබු පොලිස් ස්ථාන මාරුවීම් යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම මස 10 වන දින සිට එම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක ...
මාල හොරෙක් අතේ මාට්ටු
හැටන්, ප්‍රදේශයේදී කාන්තාවක් සතු රන් මාලයක් කොල්ල කා පළායමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හැටන් පොලීසියට ලද තොරතුරක් මත හැටන් නගරයේ...
මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් සහෝදරත්වයෙන් කටයුතු කළ යුතුයි
මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් සියළු ආගමික නායකයින් සහෝදරත්වයෙන් යුතුව කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. වර්තමානයේ රටේ පවතින ...
සමන්තුරේ තරුණිය ගෙල වැලලාගැනීම අභිරහසක්
සමන්තුරේ, තේසියර් පාර ප්‍රදේශයේ දී තරුණියක් ගෙල වැලලාගෙන මියගොස් තිබේ. මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 22 හැවිරිදි තරුණියකි. සියදිව...
චීන ජනාධිපතිගේ නියෝජිතයා අද මෙරට ජනපති හමුවෙයි
චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත එරට සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චෝවු මහතා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව තිබේ. දෙදි...
අතුරු අයවැය විවාදය අද සිට
නව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය පිළිබඳව විවාදය අද(05) සිට ආරම්භ වීමට නියමිතව තිබේ. අද සිට දින 03ක් විවාදය පැවැත්වීම...
බිස්වාල් වෙනස ගැන සතුටුවෙයි
ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය කරගත යුතු තවත් අංශ කිහියක්ම පවතින බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වා...
Post a Comment