ඊයේ සිකුරාදා රෑ ෆේස්බුක් ආයෙත් නැවතිලා

සිකුරාදා රාත්‍රීයේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවියට පිවිසීම මිනිත්තු ගණනකට අවහිර වී තිබිණි. මීට මාස දෙකකට පමණ පෙර ද මේ ආකාරයටම මිනිත්තු කිහිපයක් ෆේස්බුක් අවහිර විය.

අපගේ එම පෙර පුවත පහතින්.

ලොවපුරා ෆේස්බුක් තාවකාලිකව නැවතිලා දැන් හරි

ලොව පුරාම 
සාකච්ඡා
ඇරඹීලා

ලෝකයේ වැඩිම දෙනෙකුම නරඹන වෙබ් අඩවියක් වන ෆේස්බුක් සමාජ ජාලය අද(19) දහවල් කාලයේ ලෝකයේ රටවල් ගණනාවක දර්ශනය නොවී පැවති බව වාර්තා වනවා.

මෙයට සාමාන්‍ය පරිගණකවලින් හා ජංගම දුරකථන ඔස්සේ නරඹන අය සියල්ල ඇතුළත් විය. එහෙත් එම කාර්මික දෝෂය ටික වේලාවකින් පසු හරිගස්සා ඇති අතර ඒ දෝෂය පැවති මිනිත්තු කිහිපය තුළ පමණක්

ට්විටර් ඇතුළු වෙනත් ජාල ඔස්සේ විශාල වශයෙන් ලොව පුරාම ඒගැන සාකච්ඡා ඇරඹී තිබුණා.

ලංකවේ ෆේස්බුක් නරඹන අයටද මෙම දෝෂය වාර්තාවූ නමුත් දැන් එය සකස්කර ඇත.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment