සමලිංගික අයිතීන් ගැන ඉන්දියාවෙන් නිකුත් වූ වීඩියෝව

සමලිංගික අයිතීන් ගැන කතා කරන ඉන්දියාවේ නිපදවූ සංගීත වීඩියෝවක් අන්තර්ජාලය තුල ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ක්‍රියාත්මක 'Free and Equal' ප්‍රවර්ධන වැඩසටහන යටතේ සමලිංගික, ද්වී ලිංගික හා ලිංගිකත්වය වෙනස් කරගත් පුද්ගලයන්ගේ අයිතීන් සුරැකීමේ අරමුණ ප්‍රවර්ධනය කිරීම උදෙසා මෙම වීඩියෝව නිර්මාණයකොට ඇත.

එම වීඩියෝව පහතින් නරඹන්න.


IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment