බ්‍රිතාන්‍ය ජාතික 37 හැවිරිදි නයෝමි මිෂෙල් කෝල්මන් මෙරටින් පිටුවහල් කිරීමට නියෝග කරනු ලැබුවේ ඇගේ අතේ බුදුරුව සහිත පච්චයක් කොටා තිබූ නිසාය.
මේ කාන්තාවත්, ඇගේ බාහුවේ කොටා තිබුණු බුදුරුව සහිත පච්චයත් ඡායාරූපයේ දැක්‌වේ...
Put the internet to work for you.
Post a Comment