Facebook ඡායා රුපය දැරියට මරු කැඳවයි.

කුරුණෑගල ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවියක් තම ප්‍රේම සම්බන්ධතාවයට අදාල ඡායා රුපයක් ෆේස් බුක් වෙඩ් අඩවියේ පලවීම හේතුවෙන් ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.

ඇයගේ පාසලේ විදුහල් පතිවරයා ප්‍රේම සබඳතාවකට අදාළ ඡායාරූපයක් ෆේස් බුක්හි පළකිරීම පිළිබඳවදැරියට අවවාද කර පාසලට මව්පියන් කැටුව එන ලෙස දන්වා ඇත.

නමුත් ඇය මව්පියන්ට මේ පිළිබඳව දැනුවත් කර නොමැති අතර ලජ්ජාවට පත්ව ඇයගේ නිවසේ කාමරයේ සාරියකින් ගෙල වැලලාගෙන ඊයේ දිනයේ සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසු දේහය දෙමාපියන්ට භාරදී ඇති බව පොලීසය සඳහන් කළේය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment