තවත් අලියෙකුගේ අවසානය....

හබරණ කිතුල් උතුව ප්‍රෙද්ශයේදී දුම්රියකට හසුවීමෙන් වන අලියකු මියගොස් තිබෙනවා.

ඊයේ (05) අළුයම කොලඹ ත්‍රිකුණාමලය තැපැල් දුම්රියට හසුවීමෙන් මෙම අලියා මියගොස් ඇති බව සඳහන්. දුම්රියේ ගැටුනු අලියා මීටර් 300 ක් පමණ ඇදී ගොස් දුම්රියට යටවී තිබෙනවා.

මෙම ස්ථානයේ ගතවු මාසයක පමණ කාලය තුල දුම්රියේ ගැටී මියගිය සිව්වන අලි මරණය මෙය බව වාර්තා වන්නේ.මෙම ස්ථානයේ දුම්රිය වේග සීමා පනවා ඇතත්, බොහෝ දුම්රිය රියදුරන් ඒ පිලිබද තැකීමක් නොකරන බව ප්‍රදේශවාසීහු පවසන්නේ.





IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment