1897 ඔක්‌තෝබර් 22 දින ඇය උපත ලැබුවාය. ඈ දුවා දරුවන් 07 ක් බිහිකර ඇත. ඇගේ දරු මුණුබුරන් සංඛ්‍යාව 98 කි.
මුළු ප්‍රදේශයේම ගෞරවාදරය දිනාගත් උක්‌කු අම්මා මාතාවගේ ස්‌වාමිපුරුෂයා වූ බණ්‌ඩියා උපාසක මහතා ද අවු. 111 ක් ජීවත්ව මීට වසර කිහිපයකට පෙර මියගොස් ඇත.ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (08 දා) බලත්ගමුවේදී සිදු කෙරේ.
-සබැදි පුවත්-
1. ලොව වයස්‌ගතම කාන්තාව 'උක්‌කු අම්මා'
2.ලංකාවේ උක්‌කු අම්මා ලොව වයස්‌ගතම පුද්ගලයා වෙයි - World's oldest person

Put the internet to work for you.
Post a Comment