
මහජන පරීක්ෂකවරුන්ට ලැබුණු ඔත්තුවකට අනුව මෙම වැටලීම සිදුකොට ඇති අතර වැටලීමෙන් අනතුරුව ඔවුන්ට දැනගැනීමට ලැබී ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන ලද මාස දහයකටත් පෙර කල් ඉකුත් වූ ආහාර එම වෙළඳසැලේ විකිණීමට තබා ඇති බවය.
චොකලට් රූම් යනු වරලත් ආකාරයෙන් ලොව පුරා ශාඛා 90 ක් පවත්වාගෙන යන ඉන්දියානු සමාගමකි.පසුගිය ජුලි මාසයේ ලංකාවේ චොකලට් රූම් අවන්හල විවෘත කල අතර එම අවස්ථාවට සනත් ජයසූරිය, දුමින්ද සිල්වා, අනර්කලී ආකර්ෂා, ඉරාජ් වීරරත්න වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් සහභාගී වී සිටියේය.
කෙසේ නමුත් චොකලට් රූම් සීල් තැබීමේ පුවත පැතිර යාම වැලක්වීමට එම සමාගම විසින් උත්සාහ කර තිබු අතර එහි ප්‍රතිඵලයක් ලෙස අතීතය අමතක කොට 2014 වසර සමරන ලෙස අවරුදු සුබපැතුමක්ද එක්කොට තිබුනේ මෙලෙසිනි.

අවන්හලේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න (උපුටා ගැනීම yamu.lk)








Put the internet to work for you.
Post a Comment